2 sourcesUpdated
ඉන්දියාවේ සුපිරි පිතිකරු සූර්යවංශි ලෝක ක්රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරයි
ලෝක 'List A' එක්දින ක්රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය සහ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කරමින් සමස්ත ක්රිකට් ලෝකයම මවිත කිරීමට ඉන්දියාවේ 15 හැවිරිදි යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි සමත්ව තිබෙනවා. දිනෙන් දින වාර්තා අලුත් කරමින් ක්රිකට් පිටියේ අවධානය දිනාගත් ඉන්දීය යොවුන් ක්රීඩක වෛභව් සූර්යවංශි, දෝහාහිදී පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන ක්රීඩකයින්ගේ තරඟාවලියේ ඉන්දීය 'ඒ' කණ්ඩායම සහ එක්සත් [...]

