2 sourcesUpdated
ධීවර සත්‍යග්‍රහය තවදුරටත් නියෝජ්‍ය ඇමති සාකච්ඡාවකට ලෑස්ති වෙයි (VIDEO)
මාදැල් ධීවරයින් ආරම්භ කළ සත්‍යග්‍රහය අද පස්වන දිනටත් ක්‍රියාත්මකයි. කෙසේ වෙතත් ධීවරයන් සමඟ සාකච්ඡාවකට සූදානම් බවයි නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ ප්‍රකාශ කළේ. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
What this story is about
Organisations

