2 sourcesUpdated
පාකිස්තානයට එරෙහි ටෙස්ට් සටනට පැතුම් නෑ
පාකිස්තානය සමග පැවැත්වීමට නියමිත තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.
Full coverage
Summary
වම් පාදයේ කලවා පසුපස මාංශපේශියක ඇති වූ ආබාධයෙන් තවමත් සම්පූර්ණ සුවය ලබා නොසිටීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලියට ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබේ. නිස්සංක වෙනුවට ලහිරු උදාර ශ්රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට ක්රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ඇත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
