Trending3 sourcesUpdated
හැටන් ඔයේ සැඩ පහරට ගිය ලොරි රථය හිමිකරුටම හමුවෙලා
හැටන් සිට මහවැලි ගඟට ජලය ගලා බසිනා හැටන් ඔයේ සැඩ පහරට හසුව ඊයේ (09) කුඩා ලොරි රථයක් ගසාගෙන ගොස් තිබුණා. එලෙස ගසාගෙන ගොස් තිබූ ලොරි රථය හැටන් ඔය හරහා වැටී තිබූ ගසක සිර වී තිබිය දී එහි හිමිකරු විසින් අද (10) උදෑසන සොයාගෙන තිබෙනවා. හැටන් ප්රදේශයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් රොතැස් ප්රදේශයේ ගාල්කර තිබූ [...]


