Trending5 sourcesUpdated
ගම්පහ මහේස්ත්රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !
ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාව වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ, විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනයට මාරුකර යවා තිබේ. අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මෙම ස්ථාන මාරුව ලබාදී ඇත.
Full coverage
Lanka News Web සිංහලගම්පහ මහේස්ත්රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

Lanka News Web සිංහලගම්පහ මහේස්ත්රාත්වරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකරයි !

Dasatha Lanka Newsගම්පහ මහේස්ත්රාත්වරයාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මරුවක්

Mawrata News සිංහලගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්නට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක්!
Neth Newsඅධිකරණයට අපහාස කළා යැයි පොලිස්පතිට නඩු පවරන්න ඉල්ලා සිටි ගම්පහ මහේස්ත්‍රාත්ට වහාම ස්ථාන මාරුවක්

Lanka C Newsගම්පහ මහේස්ත්‍රාත්ට හදිසි මාරුවක්... විනිසුරු පුහුණු ආයතනයට..

Dasatha Lanka Newsඅධිකරණයට අපහාස කළ බවට පොලිස්පතිට චෝදනා ගොනු කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්

Summary
රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි විනිසුරුවන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර ඇති බව අනාවරණය වේ. ගම්පහ පොලිසිය විසින් අසත්‍ය චෝදනා මත එකම පුද්ගලයෙකුට එරෙහිව නඩු දෙකක් පැවරීම සම්බන්ධයෙන් මතු වූ ගැටළුවක් මුල් කරගනිමින් මෙම සිදුවීම් මාලාව හටගෙන තිබේ.
What this story is about
People
Organisations