2 sourcesUpdated
ජපුර රෝහලේ තාප්පයක් කඩන් වැටෙයි! ගෙවල් 4ක් ජලයෙන් යටවෙයි!
කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ තාප්පයක් කඩා වැටීම හේතුවෙන් රෝහල අසල පිහිටි නිවාස කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. තාප්පය කඩා වැටීමත් සමඟ අසල පිහිටි කානුවක් අවහිර වී ඇති අතර, ඒ හේතුවෙන් මෙලෙස නිවාස 4 කට ආසන්න සංඛ්‍යාවක් ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.
What this story is about
Places