12 sourcesUpdated
අනෝජන් නිදහස් කර ගැනීමට මැදිහත් වූවාට දෙමාපියෝ ජනපති හමුවී තුති පුදති
සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීම සඳහා මැදිහත්වීම පිළිබඳව ඒ මහතාගේ පවුලේ සාමාජිකයෝ ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සිය ස්තූතිය පළ කළහ.
Full coverage
දිවයිනඅනෝජන් නිදහස් කර ගැනීමට මැදිහත් වූවාට දෙමාපියෝ ජනපති හමුවී තුති පුදති

සියත නිව්ස්අනෝජන් නිදොස් කොට නිදහස් (VIDEO)

Lanka News Web සිංහලජනපති හමු වූ අනෝජන්ගේ පවුලේ සාමාජිකයන් සිය කෘතඥතාව පළ කරයි!

Lanka C Newsපුතු බේරුණ සතුටට අනෝජන්ගේ මව-පියා ජනපති හමුවී හඬා වැටෙති...

Dasatha Lanka Newsමරණ දඬුවමෙන් අනොජන්ව බේරගන්න මැදිහත් වූ ජනපතිට අනෝජන්ගේ මව්පියන් ස්තූතිය පළ කරයි

IRI Newsඅතිගරු ජනාධිපතිතුමා සහ ඇමතිතුමා මේ කරපු උපකාරය අපිට කවදාවත් අමතක කරන්න බැහැ - අනෝජන් සිවරාසාගේ මව කියයි

Mawrata News සිංහලජනාධිපතිත් මැදිහත් වුණා! විපක්ෂනායකත් මැදිහත් වුණා! අනෝජන් නිදහස් වුණා!
දිවයිනඅනෝජන් නිදහස් – විදේශ ඇමැති විජිත හේරත් කියයි

BBC News සිංහලසෞදියේදී මරණ දඩුවම් නියම වූ සිවරාසා අනෝජන් සියලු චෝදනා වලින් නිදහස් : 'ඒ කරපු උදව් කවදාවත් අමතක නැහැ'

දිවයිනඅනෝජන් සිවරාසා නිදහස්! ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර

ලංකාදීපඅනෝජන් සියලු චෝදනාවලින් නිදහස්

News.lkඅනෝජන් සිවරාසා නිදහස්

Lanka News Web සිංහලඅනෝජන් සිවරාසා නිදහස්!

ITN Newsසිවරාසා අනෝජන් සියලු වැරදිවලින් නිදොස් කොට නිදහස් කරයි - ඇමති විජිත කියයි

IRI Newsසෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන් සිවරාසා නඩුවෙන් නිදහස් කරයි

අද දෙරණඅනෝජන් සිවරාසාට නිදහස

Lanka C Newsඅනෝජන් සිවරාසා සියළු දඬුවම්වලින් නිදහස් කෙරේ...

Summary
එහිදී ඔවුන් සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා, ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටීම තම වගකීම බව ප්‍රකාශ කළේය. අනෝජන් සිවරාසා මහතා නිදහස් කර ගැනීම වෙනුවෙන් සෞදි අරාබි රජයට මෙන්ම, ඒ සඳහා ජාති, ආගම්, පක්ෂ, පාට ආදී කිසිදු භේදයකින් තොරව මැදිහත් වූ සියලුදෙනාටද විශේෂ ස්තූතිය හිමි විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 23, 2026SL & Thailand sign visa-free travel deal4 sources
- Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources
- Nov 19, 2026Bangladesh invites President for State Visit to strengthen relations7 sources
- Nov 18, 2026US Ambassador meets President on defense and economy4 sources
- Nov 18, 2026Seven New Envoys Present Credentials to President Anura Kumara Dissanayake5 sources
- Nov 18, 2026Australian investors seek clear business path2 sources
What this story is about
People
Organisations