7 sources
ඉන්දියානු ආරක්ෂක ඇමැති සීතා අම්මාන් කෝවිලේ ආශිර්වාද පූජාවකට…
තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින ඉන්දියානු ආරක්ෂක ඇමැති රාජ්නාත් සිං මහතා ඊයේ :10 දා) නුවරඑළිය හග්ගල සීතා අම්මාන් කෝවිලට පැමිණ ආශිර්වාද පූජාවකට සහභාගී විය. එම කෝවිල වෙත පැමිණි ආරක්ෂක අමාත්‍යවරයා එම කෝවිලේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධා ක්
