Trending5 sourcesUpdated
LIOC ඔක්ටේන් 95 පෙට්රල් මිල රු. 20කින් ඉහළට
ලංකා අයි.ඕ.සී (IOC) සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්රල් වර්ගයේ ඉන්ධන ලීටරයක මිල ඉහළ දැමීමට තීරණය කර ඇත. අද (25) මධ්යම රාත්රී 12.00 සිට ක්රියාත්මක වන පරිදි පෙට්රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
