Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

6 sources·Updated Jun 25, 2026

රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

ඒ, ඔහුගේ වත්කම් ඉපැයීම පිළිබදව සිදුකරන විමර්ශනයකට අදාළවයි.උදෑසන 9.45 ට පමණ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණි රෝහිත රාජපක්ෂ ඉන් පිටව ගියේ අද පස්වරු 3 ට පමණයි.මිරිහාන ප්‍රදේශයේ ආයතන 2ක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඔහු කැදවා ප්‍රකාශ ලබා ගෙන තිබුණි.පොලිසිය පැවසුවේ, 2018, 2021 කාල සීමාවේ එම ආයෝජන සිදුව ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ලද පැමිණිල්ලක සඳහන්ව ඇති බවයි.රැකියාවක් නොකර මෙතරම් මුදලක් ආයතන දෙකක ආයෝජනය කලේ කෙසේදැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවසුවේ ය.අල්ලස් කොමිසමට ලද පැමිණිල්ල පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් පසු කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විමර්ශනය ආරම්භ කර තිබේ.

Share this story

Full coverage

  • News First - සිංහල·Jun 25, 2026රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
  • Hiru News - Sinhala·Jun 25, 2026රෝහිත රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
  • Dasatha Lanka News·Jun 25, 2026පැය 05ක් ප්‍රකාශ ලබා දීමෙන් පසු රෝහිත රාජපක්ෂ පිටව යයි
  • Lanka C News·Jun 25, 2026අමුතු ආයෝජනයක් ගැන රෝහිත රාජපක්‍ෂගෙන් පොලිසිය ප‍්‍රශ්ණ කරයි..
  • IRI News·Jun 25, 2026මිරිහානේ ආයතන දෙකක මිලියන 19ක් ආයෝජනය කළ සිද්ධියට රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට පැමිණෙයි
  • Hiru News - Sinhala·Jun 25, 2026රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
  • Dasatha Lanka News·Jun 25, 2026රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
  • අද දෙරණ·Jun 25, 2026රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

Summary

ඒ, ඔහුගේ වත්කම් ඉපැයීම පිළිබදව සිදුකරන විමර්ශනයකට අදාළවයි. මිරිහාන ප්‍රදේශයේ ආයතන 2ක රුපියල් මිලියන 19 ක මුදලක් ආයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව ඔහු කැදවා ප්‍රකාශ ලබා ගෙන තිබුණි. රැකියාවක් නොකර මෙතරම් මුදලක් ආයතන දෙකක ආයෝජනය කලේ කෙසේදැයි එම පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලීසිය පැවසුවේ ය.

Summarised from News First - සිංහල

More on Mahinda Rajapaksa

Other stories that mention them, newest first.

Search all
  1. Nov 26, 2026Indian Deputy High Commissioner meets Mahinda Rajapaksa2 sources
  2. Sep 13, 2026Rajapaksa launches 'people’s struggle' rally4 sources
  3. Sep 5, 2026Rajapaksa visits Namal in Prison2 sources
  4. May 12, 2026Rajapaksa leaves Bribery Commission after Airbus allegation3 sources
  5. May 10, 2026Rajapaksa pays final tributes to Chandrasena2 sources
  6. Apr 10, 2026Rajapaksa submits affidavit detailing assets3 sources

What this story is about

People
  • රෝහිත රාජපක්ෂ·
  • Mahinda Rajapaksa
Organisations
  • Criminal Investigation Department·
  • පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය·
  • අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම·
  • කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය·
  • මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාලය
Places
  • Colombo·
  • මිරිහාන

At a glance

Newsrooms
6
Articles
8
First reported
Jun 25, 10:03 AM
Latest update
Jun 25, 5:57 PM

More in Business

Business
  • Fake News that the Department of Inland Revenue is open on the weekend4 sources·1h ago
  • HardTalk Wins Bronze in Rest of South Asia PR Agency of the Year at Campaign 20264 sources·3h ago
  • Finance Ministry Welcomes S&P Upgrade of Sri Lanka's Sovereign Rating to 'B−'10 sources·3h ago
  • Lanka moves to turn industrial parks green3 sources·6h ago
  • World Bank Group backs longer-term rupee funding11 sources·6h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health