2 sources
දරුවන්ගේ ඩිජිටල් ආරක්ෂාව වෙනුවෙන් කලාපීය සහයෝගීතාවයෙන් යුත් ඒකාබද්ධ වැඩපිළිවෙළක්
සමාජ මාධ්‍ය සහ ඩිජිටල් තාක්ෂණය හමුවේ දරුවන් සහ තරුණ පරපුර මුහුණ දෙන අවදානම්වලින් ඔවුන් ආරක්ෂා කිරීම සඳහා ජාතික හා කලාපීය මට්ටමින් ඒකාබද්ධ වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් UNICEF සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 21 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.
