2 sourcesUpdated
ඉන්දියාවේ අගමැති සහ චීන විදේශ ඇමති අතර හමුවක්
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ චීන විදේශ ඇමති Wang Yi මහතා අතර හමුවක් පැවැත්විණ. ඒ ඊයේ(23) නවදිල්ලි නුවරදීය. Wang Yi මහතා 16වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ රුස්වීම සඳහා සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටී. වර්තමාන තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ඉහළ මට්ටමේ [...]
Summary
ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදි මහතා සහ චීන විදේශ ඇමති Wang Yi මහතා අතර හමුවක් පැවැත්විණ. Wang Yi මහතා 16වන බ්‍රික්ස් ජාතික ආරක්ෂක උපදේශකවරුන්ගේ සහ ඉහළ පෙළේ නියෝජිතයින්ගේ රුස්වීම සඳහා සහභාගී වීමට ඉන්දියාවට ගොස් සිටී. වර්තමාන තත්ත්වය යටතේ ඉන්දියාව සහ චීනය සිය සාම්ප්‍රදායික මිත්‍රත්වය අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බවත් ඉහළ මට්ටමේ සබඳතා පවත්වා ගත යුතු බවත් නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
More on Wang Yi
Other stories that mention them, newest first.

