Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Business

5 sources·Updated Jun 24, 2026

ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.

පෙත්සම ගොනු කර ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලමින්ය.පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ සරත් දිසානායක යන විනිසුරු මඩුල්ල ඉදිරියේ සළකා බැලුනි.පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා දෙවන දිනටත් කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා පාස්කු විමර්ශනයට අදාළව කිසිදු විමර්ශනයක් සඳහා කැඳවා නොමැති බවයි.එවැනි පසුබිමක සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට වගඋත්තරකරුවන් උත්සාහ කරන බව ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි.එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.අසාද් මවුලානා නැමැති පුද්ගලයා ලංකාවේ අධිකරණ පද්ධතිය ද විවේචනය කරමින් ප්‍රකාශ සිදු කර තිබෙන බව පැවසූ ජනාධිපති නීතීඥ රොමේෂ ද සිල්වා කියා සිටියේ එවන් පුද්ගලයකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට උත්සාහ කිරීම පදනම් විරහිත අත්තනෝමතික ක්‍රියාවක් බවයි.නඩුකරයට අදාළව ඉදිරිපත් කර තිබෙන ලේඛන සමග සිය සේවාදායකයා යම් යම් පුද්ගලයින් සමග ගත් ඡායාරූප පිටපත් කිහිපයක්ද ඇතැයි පැවසූ ජනාධිති නීතිඥවරයා දේශපාලඥයින් මුණගැසීමට විවිධ පුද්ගලයන් පැමිණෙන බවත් එම ඡායාරූප පදනම් කර ගනිමින් සිය සේවාදායකයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට ප්‍රකාශ කළ නොහැකි බවට තර්ක කළේය.පිල්ලෙයාන් සහ කරුණා අම්මාන් සමග ගෝඨාභය රාජපක්ෂ ගත් ඡායාරූප 2ක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් රොමේෂ් ද සිල්වා පැවසුවේ, ඒවා දේශපාලන කටයුතු අතරතුර ලබාගත් ඒවා බවයි.එම ඡායාරූප නීතිපති දෙපාර්තමේන්තුව විසින් ද්වේෂ සහගතව ඉදිරිපත් කර ඇතැයි ඔහු පෙන්වා දුන්නා.මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඇතුළු පිරිසක් ඝාතනය කිරීම රාජපක්ෂවරුන්ගේ අවශ්‍යතාව මත නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් සිදු කළ බවට අසාද් මවුලානාගේ ප්‍රකාශයේ සඳහන් බව කියා සිටි ජනාධිපති නිතීඥවරයා අසාද් මවුලානා, අය පිල්ලේයාන්ගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කර තිබෙන බවද අධිකරණය හමුවේ පැවසුවේය.ජනාධිපති නිතීඥවරයා කියා සිටියේ, එවැනි සැක සහිත කරුණු ඉදිරිපත් කරන පුද්ගලයෙකුගේ ප්‍රකාශ මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම ප්‍රශ්න සහගත බවයි.

Share this story

Full coverage

  • News First - සිංහල·Jun 24, 2026ගෝඨාභය ගොනු කළ පෙත්සම සලකා බැලීම යළි කල් දැමේ.
  • BBC News සිංහල·Jun 24, 2026ගෝඨාභයගේ රිට් පෙත්සම: අධිකරණයේදී අද හෙළිවූ අලුත් කරුණු මොනවා ද?
  • Dasatha Lanka News·Jun 24, 2026ගෝඨාභයගේ පෙත්සම වැඩිදුර සලකා බැලීම ජූලි 06ට කල් යයි
  • Hiru News - Sinhala·Jun 24, 2026ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
  • අද දෙරණ·Jun 24, 2026ගෝඨාභයගේ පෙත්සම දෙවන දිනටත් විභාග කිරීම ඇරඹෙයි
  • Hiru News - Sinhala·Jun 24, 2026හිටපු ජනාධිපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද
  • Dasatha Lanka News·Jun 24, 2026හිටපු ජනපති ගෝඨාභගේ පෙත්සම සම්බන්ධ වැඩිදුර කරුණු සලකා බැලීම අද
  • අද දෙරණ·Jun 24, 2026හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම අද

Summary

ඔහු පැවසුවේ, ස්විට්සර්ලන්තයට පලා ගොස් සිටින අසාද් මවුලානා නමැති පුද්ගලයෙකු බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට කළ ප්‍රකාශයක් පදනම් කරගෙන මෙම විමර්ශන සිදුවන බවයි. එම පුද්ගලයාගේ ප්‍රකාශය මත පදනම්ව සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීම සිදු කළ නොහැක්කක් බවද ඔහු පැවසුවේය.

Summarised from News First - සිංහල

More on Gotabaya Rajapaksa

Other stories that mention them, newest first.

Search all
  1. Nov 28, 2026Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony over knowing him4 sources
  2. Nov 27, 2026Lalith-Kugan case: Ex-President Gotabaya’s testimony deferred to Feb. 124 sources
  3. Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
  4. Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
  5. Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
  6. Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources

What this story is about

People
  • Gotabaya Rajapaksa·
  • රොහාන්ත අබේසූරිය·
  • සරත් දිසානායක·
  • රොමේෂ් ද සිල්වා·
  • අසාද් මවුලානා·
  • ලසන්ත වික්‍රමතුංග·
  • රමේෂා ද සිල්වා·
  • කරුණා අම්මාන්
Organisations
  • අභියාචනාධිකරණය·
  • අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල·
  • නීතිපති දෙපාර්තමේන්තුව·
  • Criminal Investigation Department·
  • පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක්·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • එෆ්.බී.අයි ආයතනය·
  • අධිකරණයේදී
Places
  • කොළඹ කොටුව·
  • Colombo·
  • ස්විට්සර්ලන්තය·
  • බ්‍රිතාන්‍යය·
  • Eastern Province·
  • United States·
  • Sri Lanka

At a glance

Newsrooms
5
Articles
8
First reported
Jun 24, 7:13 AM
Latest update
Jun 24, 7:42 PM

More in Business

Business
  • Fake News that the Department of Inland Revenue is open on the weekend4 sources·1h ago
  • HardTalk Wins Bronze in Rest of South Asia PR Agency of the Year at Campaign 20264 sources·3h ago
  • Finance Ministry Welcomes S&P Upgrade of Sri Lanka's Sovereign Rating to 'B−'10 sources·3h ago
  • Lanka moves to turn industrial parks green3 sources·6h ago
  • World Bank Group backs longer-term rupee funding11 sources·6h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health