3 sourcesUpdated
සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද සහ හෙට මාතර හා හම්බන්තොටදී
2026 වසර සඳහා සිසු හෙද පුහුණුවට බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ අද (14) සහ හෙට (15) දෙදින මාතර සහ හම්බන්තොට හෙද විදුහල්වලදී පැවැත්වීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ දෙදින පෙරවරු 8.30 සිට ආරම්භ කෙරෙනවා.


