2 sourcesUpdated
එංගලන්තය දන ගැස්සවූ සිංහයන්ගේ සුපිරි හඹායාම
ශ්රී ලංකා ක්රීඩා ලෝලීන්ට කලකට අමතක නොවන සුපිරි අත්දැකීමක් ලබාදෙමින් එක්දින තරග ඉතිහාසයේ ශ්රී ලංකාව ලැබූ අති විශිෂ්ටතම ජයග්රහණය පෙරේදා (22 දා) රාත්රියේ වාර්තා කළේය. එය එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම හඹායෑම ලෙස ද වාර්තා අතරට එක්විණි.
Summary
එය එක්දින ක්රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම හඹායෑම ලෙස ද වාර්තා අතරට එක්විණි. පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ පෙරේදා (22 දා) පැවැති තරගයේදී එංගලන්තයට එරෙහිව දැවැන්ත ලකුණු 430ක ඉලක්කයක් හඹාගොස් ශ්රී ලංකාව තරගය ජයගත්තේ එක්දින තරග වාර්තා රැසක් අලුත් කරමින් වීම තරගයේ කැපී පෙණෙන සිදුවීමක් විය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
