Trending6 sourcesUpdated
කාවන්තිස්ස ඇතුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් යළි රිමාන්ඩ්!
රෂිකා හෙන්නායක ඔක්තෝබර් 28, කොළඹ LNW : 'කවන්තිස්ස' ඇතුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 11 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කෙරිණි.
Full coverage
Image: Lanka News Web සිංහලAlso covered by
Summary
මහව මහේස්ත්රාත් අධිකරණය වෙත සැකකරුවන් දෙදෙනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරන ලදී. එමෙන්ම, නොවැම්බර් 11 වැනිදා අධිකරණය හමුවේ සැකකරුවන්ට අදාළ නිශ්චිත කරුණු ඉදිරිපත් කරන ලෙස මහේස්ත්රාත්වරයා වනජීවී නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.