5 sources
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත පිරිසක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හමුවේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෘ ෆ්‍රෙන්ච් ( Marc-André Franche, UN Resident Coordinator) මහතා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදි පැවැත්විණ.
