රන්මල්ගේ ස්ථාන මාරුව පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු වෙත ලබා දී තිබූ ස්ථාන මාරුවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර තිබේ. පොලිස්පතිවරයා විසින් කරන ලද විශේෂ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, අද (01) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව මඟින් මෙම පි