5 sourcesUpdated
ගම්මන්පිල,දිලිත්,විමල් වීරවංශ,සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අපහාස කරලා - කොටුව මහේස්ත්‍රාත් අභියාචානාධිකරණයට දැනුම් දෙයි
හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේට එරෙහි අධිකරණ ක්‍රියාවලිය විවේචනය වන අයුරින් ප්‍රසිද්ධියේ අදහස් පළ කිරීමෙන් විමල් වීරවංශ, සුගීෂ්වර බණ්ඩාර, උදය ගම්මන්පිල,දිලිත් ජයවීර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන දේශපාලන...
Full coverage
Gossip Lanka Newsසලේ ගැන කතා හදමින් අධිකරණයට අපහාස කළ විමල්, ගම්මන්පිල, දිලිත්, අසංක, සුගීෂ්වර සහ මහින්ද පතිරණ ට නඩු

IRI Newsගම්මන්පිල,දිලිත්,විමල් වීරවංශ,සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අපහාස කරලා - කොටුව මහේස්ත්‍රාත් අභියාචානාධිකරණයට දැනුම් දෙයි

News First - සිංහලදිලිත්,විමල්,ගම්මන්පිලගෙන් අධිකරණයට අපහාසයක් - CID

අද දෙරණදිලිත්, විමල්, ගම්මන්පිල ඇතුළු 06කට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක්

Dasatha Lanka Newsඋදය, විමල් හා දිලිත්ගේ ක්‍රියාකලාපය ගැන CIDය උසාවියට කරුණු කියයි - නොතීසි නිකුත් කරන්න අවශ්‍ය නැති බව අධිකරණය කියයි

IRI Newsඅධිකරණයට අපහාස කිරිම ගැන දිලිත්,ගම්මන්පිල,විමල් ,සුගීෂ්වර බණ්ඩාර ඇතුළු පිරිසකට නොතිසි නිකුත් කරන CIDය අධිකරණයෙන් ඉල්ලයි

Summary
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් පසුගිය සමයේ මාධ්‍ය සාකච්ඡාවලදී සිදුකළ ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාස වී ඇතැයි පවසමින්, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට ක්‍රියා කරන බව රහස් පොලිසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.