2 sourcesUpdated
අපේ රටේ ආර්ථිකයේ අඩුවීම ගැන හා ඩොලරය වැඩිවීම ගැන ඒකාබද්ධ විපක්ෂයෙන් ප්‍රකාශයක්
ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු ලෙස කටයුතු කරන මහාචාර්ය ජී. එල්. පීරිස් කොළඹ මල් පාරේ පිහිටි කාර්යාලයේදී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට අද වන විට සංකෝචනයක්, එසේත් නැත්නම් අඩුවීමක් සිදුවෙමින් පවතින බව කීවේය.
Summary
එහිදී ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනයක් වෙනුවට අද වන විට සංකෝචනයක්, එසේත් නැත්නම් අඩුවීමක් සිදුවෙමින් පවතින බව කීවේය. අපේ රටේ 2025 දෙවැනි කාර්තුවේදී සියයට 5.8 ක ආර්ථික වර්ධනයක් තිබුණ බවත් 2026 දෙවන කාර්තුව වෙද්දී එය සියයට 4.2 දක්වා අඩුවී තිබෙන බව මෙහිදී පෙන්වා දුන්නේය.
