Trending3 sourcesUpdated
26 වැනි මහලෙන් වැටී ව්‍යාපාරිකයෙක් ජීවිතක්ෂයට - පොලිසියට සැකයක්
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක 26 වැනි මහලෙන් ඇද වැටී 60 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා. පෙරේදා (06) දිනයේදී උදෑසන කාලයේ මෙයසිදුව ඇති බවයි වාර්තා වන්නේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බත්තරමුල්ලේ පදිංචිව සිටි ව්‍යාපාරිකයෙක් බවයි පොලිසිය සඳහන් කළේ. මෙම පුද්ගලයා එම මහල් නිවාස සංකීර්ණයේනිවසක නවාතැන් ගෙන සිට තිබෙනවා. මෙම මරණය සිය [...]


