5 sources
හරිනිගේ හෙළිදරව්ව - විසඳුමක් නැති විමර්ශනවලට විසඳුම් ඉල්ලන සජිත් (VIDEO)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ගෙවන වැටුප් සහ දීමනා ගැන අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළා. ඒ මන්ත්‍රී චමින්ද විජේසිරි යොමු කළ පැනයකට පිළිතුරු ලබාදෙමිනුයි. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
