2 sourcesUpdated
ජනාධිපතිවරයාගේ ඊයේ කතාවෙන් පසු GMOA වැඩවර්ජනයකට යයිද? තීරණය අද!
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන 30 වනදා පැවැත්වීමට නියමිත දීපව්‍යාප්ත වැඩවර්ජනයට එක්වන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මධ්‍යම කාරක සභාව අද (27) පෙරවරුවේ රැස්වීමට නියමිතයි.
What this story is about
Organisations
Places

