2 sourcesUpdated
මේ ලග්න හිමියන් මිල මුදල් ඇතුළු ගණුදෙනු ඉතා පරිස්සමින් - අද දවසේ ඔබ නොසිතන ඔබේ ලග්න පලාපල
මේෂ - මිශ්රයි ලග්නයෙන් නවවැන්නේ සඳු ගෝචරය වන අද දින, රැකියා ස්ථානයේ හදිසි ස්ථාන මාරුවීම්, දෙපාර්තමේන්තු වෙනස්කම් හෝ වෙනත් ව්‍යුහාත්මක වෙනස්කම් අපේක්ෂා කළ හැකි දිනයකි.
Summary
අසරණ අයට පිහිට වීමෙන් ඔබගේ සිතට සැනසිල්ලක් අත්වන අතර, එම යහපත් ක්‍රියාවන් සමාජයේ ඉහළ ඇගයීමට ලක්වනු ඇත. අනවශ්‍ය කේන්ති ගැනීම් වලින් වැළකී සිටීමට මහන්සි වන්න. ධනු - මිශ්රයි ලග්නයෙන් පළමුවැන්නේ සඳු ගෝචරය වන අද දින, අන් අයගේ ප්‍රශ්න වලට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් වළකින්න.
What this story is about
Places


