2 sourcesUpdated
ගෝලීය මියුසික් අයිකනයක් වූ DJ Snake සහ ඇමති විජිත අතර විශේෂ හමුවක්
ගෝලීය මියුසික් අයිකනයක් (Global Music Icon) වන ලෝකප්රකට ඩීජේ ස්නේක් (DJ Snake) කොළඹ පැවැත්වෙන 'SENTER' සංගීත උළෙල සඳහා ශ්රී ලංකාවට පැමිණ ඇති අතර, ඔහුව මෙරටදී ඉතා උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා.
Summary
මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු පිලිබඳ අමාත්ය විජිත හේරත් සහ DJ Snake ඇතුළු ඔහුගේ කණ්ඩායම අතර විශේෂ හමුවීමක් ද සිදුව තිබුණා. ජාත්යන්තර වශයෙන් දැවැන්ත සාර්ථකත්වයක් අත්කර ගෙන සිටියද DJ Snake සතු නිහතමානී, සුහදශීලී, ත්යාගශීලී සහ ජව සම්පන්න පෞරුෂය මෙන්ම ඉතා සාමාන්ය (Down-to-earth) පුද්ගලයෙකු ලෙස කටයුතු කිරීම මෙහිදී අමාත්යවරයා අගය කර තිබෙනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
