Trending3 sourcesUpdated
ලිට්රෝ ගෑස් සිලින්ඩර ලක්ෂ 07ක් අඟහරුවාදා වන විට දිවයින පුරා බෙදාහැරීමට සැලසුම්
අඟහරුවාදා (27) දින වන විට ගෑස් සිලින්ඩර ලක්ෂ හතක් දිවයින පුරා බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කරනවා. වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතාව සැලකිල්ලට ගනිමින් ඊයේ (24) දිනයේදීත් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් දිවයිනට රැගෙන ආ බවයි එම සමාගම සඳහන් කරන්නේ. එමෙන්ම හෙට (26) දිනයේ ද ගෑස් නෞකාවක් දිවයිනට පැමිණීමට [...]
Summary
වෙළෙඳපොළ තුළ පවතින ඉහළ ඉල්ලුම සහ පාරිභෝගික අවශ්යතාව සැලකිල්ලට ගනිමින් ඊයේ (24) දිනයේදීත් ගෑස් මෙට්රික් ටොන් 3,900ක් දිවයිනට රැගෙන ආ බවයි එම සමාගම සඳහන් කරන්නේ. ඒ අනුව ගෑස් සිලින්ඩර ලක්ෂ 07ක් වෙළෙඳපොළට බෙදාහරිනු ඇති බවයි එම සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මේ අනුව ඉදිරි දින කිහිපය තුළ පාරිභෝගිකයින්ට ගෘහස්ත ගෑස් කිසිදු හිඟයකින් තොරව වෙළෙඳපොළෙන් ලබාගත හැකි බව ද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
