2 sourcesUpdated
ශානිව අත්අඩංගුවට ගන්න යන නීතිපති තීරණය වෙනස් කරයි
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් නිසි පරිදි නීතිමය ක්රියාමාර්ග නොගත් බවට චෝදනා කරමින් රහස් පොලිසියේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතාට එරෙහිව ගොනුකර තිබූ පැමිණිලිවලට අදාළව, ඔහුව අත්අඩංගුවට ගැනීමක් සිදු නොකරන බව නීතිපතිවරයා ශ්…
Summary
මෙම කරුණු දැක්වීම් සලකා බැලූ අධිකරණය, කොටුව මහේස්ත්රාත් අධිකරණයේ පවතින පැමිණිල්ලට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය. කෙසේ වෙතත්, කුලියාපිටිය මහේස්ත්රාත් අධිකරණයේ ගොනු කර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා බව දැනුම් දීම හේතුවෙන්, ඊට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අබේසේකර මහතා විසින් ඉල්ලා අස්කර ගන්නා ලදී.
