6 sourcesTrending
උඩු ගුවනේ දී ෆ්ලයි ඩුබායි යානයක නියමුවා සහ සහාය නියමුවා ගුටි කෙලියක - යානය හදිසියේම ගොඩබස්වයි
ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් වෙත පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළ වෙත හදිසියේ ගොඩබස්වා තිබෙනවා. අදාළ යානයේ නියමුවන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙලෙස යානය හදිසි ගොඩබැස්සවීමක් සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යානය අඩි 34,000ක් පමණ ඉහළ අහසේ [...]
