2 sourcesUpdated
Fitch Rating වලට හේතු කියන අනිල් (VIDEO)
ෆිච් රේටින්ස් ආයතනය ශ්‍රී ලංකාව ඇගයීමට ලක් කළේ කාර්යක්ෂමතාවය, තිරසරභාවය ඇතුළු කරුණු රැසක් පදනම් කරගනිමින් බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු පවසනවා. මේ අනුව ඉදිරියේදී ශ්‍රී ලංකාවට අඩු පොලී යටතේ ණය ගැනීමේ හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ, මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Full coverage
සියත නිව්ස්Fitch Rating වලට හේතු කියන අනිල් (VIDEO)

Ada Derana BizFitch ශ්‍රේණිගත කිරීම ඉහළ යාම හරහා ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර වර්ධනයක් කරා ගමන් කරමින් සිටින බව මහ බැංකු අධිපති පවසයි

Ada Derana Bizපසුගිය වසර දෙකක තුළ ලබාගත් ආර්ථික ජයග්‍රහණ Fitch Ratings ණය ශ්‍රේණිය ඉහළ නැංවීමට ප්‍රධාන හේතුවක් - අමාත්‍ය අනිල් ජයන්ත
