2 sourcesUpdated
සෞඛ්ය හා ආර්ථික ක්ෂේත්ර නංවාලීමට තායිලන්තයේ පූර්ණ සහාය
සෞඛ්ය හා ජනමාධ්ය අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස මහතා සහ තායිලන්ත නියෝජ්ය අග්රාමාත්ය මෙන්ම උසස් අධ්යාපන, විද්යා, පර්යේෂණ හා නවෝත්පාදන අමාත්ය මහාචාර්ය යොදචානන් වොන්ග්සවත් (Prof. Yodchanan Wongsawat) මහතා හමුවී සාකච්ඡාවක් සිදු කර තිබෙනවා.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
