Trending3 sourcesUpdated
වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහාවන බෑග් මිලියන 1.1ක් ගැනීමට ලංසු කැඳවයි
තීව්ර හෝ දිගුකාලීන වකුගඩු අක්‍රියතාවයෙන් පෙළෙන, රුධිර කාන්දුකරණයට භාජනය වන රෝගීන්ගේ ශරීරයෙන් අපද්‍රව්‍ය සහ අතිරේක දියර ඉවත් කිරීම සඳහා භාවිත කරනු ලබන ඖෂධ සහිත බෑග් 1,100,000ක් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය අනුගමනය කරමින්…


