2 sourcesUpdated
IOC සහ සයිනොපැක් ඉන්ධන මිල සමාගම් වැඩි කළේ ඇයි? - රජයේ සැලසුමත් නලින්ද හෙළි කරයි
මෙරට ඉන්ධන වෙළෙඳපොළ බෙදී ඇති ආකාරය අනුව ලංකා IOC සහ සයිනොපැක් සමාගම් ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර ගෙන ඇති බව අමාත්ය වෛද්ය නලින්ද ජයතිස්ස පවසයි.
Full coverage
Summary
මැදපෙරදිග ඉන්ධන මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින පසුබිමක අදාළ සමාගම් ඉන්ධන බෙදාහැරීම සීමා කර ඇති බවත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවතින තත්ත්වය හමුවේ හැකි උපරිමයෙන් ඉන්ධන බෙදාහැරීම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය. ඉන්ධන සංස්ථාවේ පිරවුම්හල් වැඩි කිරීමට සැලසුම් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධන පිරවුම්හල් නොමැති ස්ථාන කිහිපයක් හඳුනාගෙන ඇති බවද අමාත්යවරයා පැවසීය.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
