2 sourcesUpdated
අල්ලන කුඩු යළි විකුණන්න කඩවත කොස්තාපල් ජාවාරම්කරුවන්ට දීලා
සැකකරු උසාවියට කඩවත පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටිමින් එහිදී සිදුකරන වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු මත්ද්රව්ය අලෙවි කිරීමේ ජාවාරකරුවකුට ලබා දුන් බවට සැකපිට එම පොලිසියේ කොස්තාපල්වරයකු බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 2…
Full coverage
Summary
කඩවත පොලිසියට අනුයුක්තව සේවයේ නිරතව සිටිමින් එහිදී සිදුකරන වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා මත්කුඩු මත්ද්රව්ය අලෙවි කිරීමේ ජාවාරකරුවකුට ලබා දුන් බවට සැකපිට එම පොලිසියේ කොස්තාපල්වරයකු බස්නාහිර උතුර දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් 25 දා රාත්රී අත්අඩංගුවට ගෙන ඇත. ඔහු ඊයේ (26දා) ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතිව තිබිණි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
