2 sourcesUpdated
ගම්පහ මහේස්ත්රාත්වරයාට ස්ථන මාරුවක්
ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න මහතාට වහාම ක්රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීමක් ලබා දී තිබේ.
Summary
ගම්පහ මහේස්ත්රාත් අධිකරණයේ මහේස්ත්රාත් ලෙස කටයුතු කළ බන්දුල ගුණරත්න ලබන 09 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි කොළඹ විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කිරීමක් සිදුකර තිබෙනවා. අධිකරණ සේවා කොමිසම් සභාවේ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් මගින් ඉකුත් හයවෙනිදා ඒ බව දැනුම් දෙමින් මහේස්ත්රාත්වරයාට දන්වා ඇතැයි වාර්තා වෙනවා.

