3 sourcesUpdated
සහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්‍රල් බ්‍රිතාන්‍යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි - ඇමති සමන්ත
ලෝකයේ දියුණු රටවල ඉන්ධන මිල ගණන් රුපියල්වලින් සංසන්දනය කිරීමේදී ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල විශාල ලෙස අඩු බවත් ඒ අනුව, රජය ජනතාවට ඉන්ධන සඳහා විශාල සහනාධාරයක් ලබාදී ඇති බවත් වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසයි.
Full coverage
Lanka News Web සිංහලසහන දීලා නෑ කියන්නේ කොහොමද ? 95 පෙට්‍රල් බ්‍රිතාන්‍යයේ 757යි, නෝර්වේ 949යි, ලංකාවේ 490යි - ඇමති සමන්ත

Asian Mirrorසංචාරක ආර්ථිකයේ වේගවත්ම සංවර්ධනයක් ඇති රටවල් දහය අතරට ලංකාව ආවේ අපේ කැපවීම නිසයි - සමන්ත විද්‍යාරත්න

Lanka C Newsනෝර්වේ, සිංගප්පූරු, ඔස්ටේ්රලියාවට වඩා අපේ පෙට්‍රල් මිල අඩුයි.. බ්‍රිතාන්‍ය, ප්‍රංශයට වඩා අපේ ගෑස් මිල අඩුයි..

Lanka C Newsසංචාරක ආර්ථිකයේ වේගවත්ම සංවර්ධනයක් ඇති රටවල් දහය අතරට ලංකාව ආවේ අපේ කැපවීම නිසයි...

Summary
ලංකාවේ 490යි, සිංගප්පූරුවේ කීයද ? ලෝකයේ ඒ රටවලුත් තෙල් ගෙනල්ලා විකුණන්නෙ. කෙසේවෙතත් සමන්ත විද්‍යාරත්න මහතා මෙහිදී කියන රටවල විනිමය අනුපාතය සහ ඒක පුද්ගල ආදායම සලකා බැලීමේදී ශ්‍රී ලංකාව සමග ඔහු මේ කරන සංසන්දනය නිවැරදි එකක් නොවේ.