2 sourcesUpdated
බුද්ධියේ සටනින් ඉතිහාසය අලුත් කළ බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් සමස්ත ශූරතාව ‘රාජකීය විදුහලට’
පසුගියදා කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණු 2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේදී අභිමානවත් සහ අසමසම විශිෂ්ට ජයක් අත්කර ගැනීමට කොළඹ රාජකීය විදුහල සමත් විය.
Summary
2026 බස්නාහිර පළාත් පාසල් කණ්ඩායම් චෙස් තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට කොළඹ රාජකීය විදුහල සමත්ව තිබේ. පසුගිය ඔක්තෝබර් 07 සහ 08 යන දිනවල කොට්ටාව ධර්මපාල විදුහල් පරිශ්රයේදී පැවැති මෙම තරගාවලිය සඳහා බස්නාහිර පළාතේ ප්රමුඛ පාසල් රැසක් නියෝජනය කරමින් ක්රීඩක ක්රීඩිකාවෝ විශාල පිරිසක් සහභාගී වූහ.
What this story is about
Organisations
Places
