2 sources
දියාරු වූ දුම්රිය වර්ජනය අවසන්
වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කර තිබෙනවා. ඉකුත් 17වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වූ මෙම වර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රී 12ට අවසන් වුණා. දීර්ඝ කාලයක සිට දුම්රිය ක්ෂේත්‍රය තුළ පවතින ගැටලු පිළිබඳව බලධාරීන් ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව
