2 sourcesUpdated
රාජ්ය ව්යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා නව ප්රතිපත්ති රාමුවක් ලබන වසරේ සිට
රාජ්ය ව්යවසායයන්හි සාමූහික ගිවිසුම් සඳහා කාර්ය සාධනය හා තිරසරභාවය පදනම් කරගත් නව ප්රතිපත්ති රාමුවක් 2027 ජනවාරි 01 වැනිදා සිට ක්රියාත්මක කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
