2 sourcesUpdated
වාද්දූවේ තියුණු ආයුධ ප්රහාර දෙකකට සම්බන්ධ වස්කඩුව ප්රවීන්ගේ සොහොයුරා ඇතුළු හතරක් STF දැලේ
වාද්දූව ප්රදේශයේ දී කාන්තාවකට සහ පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධීන් දෙකට සම්බන්ධ ප්රධාන සැකකරු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් නෙළුව සහ වාද්දූව ප්රදේශවල සිදුකළ වැටලීම් කිහිපයක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ. පසුගිය නොවැම්බර් [...]

