Trending6 sourcesUpdated
නියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනුයි අදාළ ස්ථානමාරුවීම් ලබාදී ඇත්තේ.
Full coverage
ITN Newsනියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු

ලංකාදීපනියෝජ්ය පොලිස්පති හයකට ස්ථාන මාරු

Hiru News - Sinhalaනියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරුවීම්

Lanka News Web සිංහලවහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට ස්ථාන මාරු

ගගනවහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ලොකු පුටු 06කට ස්ථාන මාරුවීම්

Dasatha Lanka Newsනියෝජ්‍ය පොලිස්පතිවරු 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම්

Summary
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා. කෑගල්ල දිස්ත්‍රික්කය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා යාපනය දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති අතර, යාපනය දිස්ත්‍රික්කයේ සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා කළුතර දිස්ත්‍රික්කයට මාරුකර යවා ඇති බව සඳහන්.
What this story is about
People
Organisations