2 sourcesUpdated
බුලත්කොහුපිටිය අය වැය පාලක පක්ෂය පරාදයි
බුලත්කොහුපිටිය ප්‍රාදේශීය සභාවේ 2027 වර්ෂයේ සඳහා වූ අයවැය ඡන්ද 3 කින් පරාජයට පත් විය .
Summary
ජාතික ජනබලවේගයේ බලය හිමි කොලොන්න ප්‍රාදේශිය සභාවේ 2027 වර්ෂය සඳහා වන අයවැය ජාතික ජනබලවේගය පරාජයට පත් වී තිබේ. 2026 වර්ෂයේ අයවැයද ජාතික ජනබලවේගය පරාජයට පත්විය. කෙසේ හෝ සභාපතිවරයා පත්කිරීමේ රහස් ඡන්දයෙන් වැඩි ඡන්ද ලබාගනිමින් අඩු ආසන සංඛ්‍යාවක් දිනාගත් ජාතික ජනබලවේගයෙන් සභාපතිවරයා තේරී පත්විය.

