2 sources
ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර හමුවක් නුදුරේදීම
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් නිව් යෝර්ක් නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව එම හමුව පැවැත්වීමට නියමිත බවයි දැනගන්නට තිබෙන්නේ. රුසියානු
