ඉහල ගිය ඩොලරයට අපි මැදිහත්වෙලා පහලට ගෙනාවා..- ටිල්වින්...:: IMF එකගතා Left
පහුගිය දිනවල වේගයෙන් ඉහළ ගිය ඩොලරයේ අගය පාලනය කර ස්ථාවර මට්ටමක පවත්වා ගැනීමට රජය සාර්ථකව මැදිහත් වූ බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.වත්මන් ආර්ථික කළමනාකරණය පිළිබඳව අදහස් දක්වමින් ඔහු පෙන්වා දුන්නේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා වැයවන පිරිවැය අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි. උදාහරණයක් ලෙස පෙබරවාරි මාසයේදී තෙල් ගෙන්වීමට ඇමරිකානු ඩොලර් මිලියන 98
