2 sourcesUpdated
පොලිසිය සහ උද්ඝෝෂකයන් යළිත් ගැටෙයි - 1,000 ට වැඩි පිරිසක් අත්අඩංගුවට
ප්රංශයේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ නැවත වරක් ප්රචණ්ඩ ස්වභාවයක් ගෙන තිබෙනවා. මෙම උද්ඝෝෂණ අතරතුර ඊයේ දිනයේ පමණක් 1, 000ට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්ය පවසන්නේ.
Full coverage
Summary
කෙසේවෙතත් උද්ඝෝෂණ මෙහෙයවන කණ්ඩායම් පවසන්නේ ලක්ෂ 8ක පමණ පිරිසක් ඊයේ උද්ඝෝෂණවලට එක් වූ බවයි. මෙහෙයුම්වල යෙදී සිටි පොලිස් කණ්ඩායම් සහ උද්ඝෝෂකයන් අතර ගැටුම්වලදී අවම වශයෙන් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා තිබෙන බවයි විදෙස් මාධ්ය පැවසුවේ. කෙසේවෙතත් මෙවැනි අත්අඩංගුවට ගැනීම් හමුවේ වුවද සිය විරෝධතා නතර නොකරන බවයි උද්ඝෝෂකයන් පවසන්නේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
Places
