2 sourcesUpdated
තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම, වැඩ තහනම් කිරීම නීති විරෝධියි.. මානව හිමිකම් කඩවෙලා..- මානව හිමිකම් කොමිසම
බන්ධනාගාරකොමසාරිස් ජනරාල් තුෂාරඋපුල්දෙණිය මහතා අත්අඩංගුවටගැනීම හා වැඩතහනම් කිරීම නිසිනීතිමය පටිපාටිය තුළ සිදුකරනොමැති බවත්,ඒහේතුවෙන් ඔහුගේ මානව හිමිකම්කඩවී ඇති බවත් ශ්‍රී ලංකා මානවහිමිකම් කොමිසම නිගමනය කරතිබේ.ඒඋපුල්දෙණිය මහතා සිදුකළපැමිණිල්ලකට අනුව සිදුකළවිමර්ශනය අවසන් කරමිනි.ඒඅනුව මෙම අත්අඩංගුවට ගැනීමහා වැඩ තහනම් කිරීම තුළ අපරාධපරීක්ෂණ දෙපාර්තමේන්තුව හාඅධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාආණ්ඩුක්රම ව්‍යවස…
What this story is about
Organisations
Places

