2 sourcesUpdated
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගෙන් පැසසුම්
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගෙන් පැසසුමට ලක්ව තිබෙනවා.
Summary
ශ්‍රී ලංකාව කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ගත් පියවර පිළිබඳ ඇමරිකානු විද්වතුන්ගෙන් පැසසුමට ලක්ව තිබෙනවා. මීට වසර 15 පමණ පෙර මෙම රෝගය ශ්‍රී ලංකාව සහ මධ්‍යම ඇරිකානු රටවල් කිහිපයකට සීමා වුව ද අද වනවිට රටවල් 25 කින් පමණ රෝගීන් වාර්තා වී ඇති බවයි එහිදී හෙළිවී ඇත්තේ. ලොව අනෙකුත් රටවල කෘෂිකාර්මික වකුගඩු රෝග පාලනයට ශ්‍රී ලංකාව ආදර්ශයක් ලෙස යොදාගත හැකි බවද එහිදී ප්‍රකාශ වී තිබෙනවා.

