2 sourcesUpdated
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94 ඉක්මවා ගොස් තිබෙනවා.මැදපෙරදිග කලාපයේ තෙල් සැපයුම සම්බන්ධයෙන් යළි මත…
Summary
ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 94.56ක් ලෙස සටහන් වී තිබෙනවා. මේ අතර, WTI වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 84.05ක් ලෙස සටහන් වුණා.

