2 sourcesUpdated
හොලිවුඩ් සුපිරි නළු විල් ස්මිත්ගේ සුඛෝපභෝගී නිවසට ලෝකෙම අවධානය - නිවාස පරිශ්රයේ දෙවෙනි වරටත් ගින්නක්
හොලිවුඩ් සුපිරි නළු විල් ස්මිත්ට අයත් අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ කැලබසාස් ප්රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවාස පරිශ්රයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
Summary
ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 42ක් වටිනා අක්කර 150කින් සමන්විත එම නිවාස පරිශ්රයේ නඩත්තු කටයුතු වෙනුවෙන් භාවිත කරන ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව සඳහන්. මෙම ගින්නෙන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති අතර, එය අහඹු අනතුරක් නිසා හටගෙන ඇති බව ප්රදේශයේ පොලිස් බලධාරීන් පවසන බව සඳහන්.
What this story is about
Organisations

