Trending3 sourcesUpdated
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට එන ඔබට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් මස 02 වැනිදා සිට ක්රියාත්මක වැඩපිළිවෙළක්
නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගැනීම සඳහා මාර්ගගත (Online) ක්රමවේදය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම එළැඹෙන නොවැම්බර් මස 02 වැනිදා සිට යළි ක්රියාත්මක කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
