Trending5 sourcesUpdated
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් තලල්ල වෙරළෙන් හමු වෙයි
මත්ද්රව්ය අඩංගු බවට සැකකෙරෙන උර තොගයක් මාතර, තලල්ල වෙරළ ප්රදේශයේ තිබී අද (24) උදෑසන සොයාගෙන තිබෙනවා. නාවික හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව හා එක්ව සිදු කළ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී මෙම උර තොගය හමුවූ බවයි නාවික හමුදාව පවසන්නේ.
Full coverage
Image: ITN NewsBy ITN News Editor
Read on ITN NewsAlso covered by
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.